සිතක සිතිවිලි වලට ඉමක් නැහැ,නිමක් නැහැ.එක් සිතිවිල්ලක් ක්ෂණයෙන් ඇතිවී නැතිවී යනකොට සමහරක් සදාකාලයේම මතකය අත්නොහැර ඉන්නවා.තවත් සමහරක් අපි නොසිතන මොහොතක මතකයට විත් නැවත අමතක වී යනවා..
පැනනගින දහසක් සිතිවිලි අතර කියාගන්නත බැරි වුණු,අමතක කරන්නත අකමඇති,බෙදා ගන්නට තරම් රසවත් යැයි සිතෙන සිතිවිලි බොහොමයි.
ඉතින් අද සිට විවිධ වර්ණයේ විවිධ හැඩතල වල,සුන්දර, කටුක,සැහැල්ලු මෙන්ම බරසාර සිතිවිලි මේ අහසේ පාවේවි.
එන්න..මේ අහස කියවන්න.....
දැන් මට කරන්නකො
4 weeks ago
1 අදහස්:
අදයි ඔයාගෙ බ්ලොග් එක කියවන්න ලැබුණෙ. මම බ්ලොග් අවකාශයට එකතු වුනේ අලුතින්. හරිම ලස්සන අදහස් තියෙන්නෙ ඔයාට. දිගටම ලියන්න. සුබපැතුම්!
Post a Comment