කවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .
නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
5 weeks ago
Copyright © 2009 - සිත් අහස... All rights reserved.
Design By topwpthemes Powered By Blogger.
Blogger Template by Anshul | Funny Pictures.
1 අදහස්:
එම අකුරැ දෙක තුන නැතත් සමහර විට කවිය සම්පූර්ණ කරගත හැක යහලුවා....
Post a Comment