වර්ණ නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..
වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..
කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..
ඈ නැත.
................................
එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.
එනිසා
සිහින නැත.
නමුත්
කළුසුදු පැතුමක් තවමත්
පන අදී..
වචන නැත.
එනිසා
කවි නැත.
නමුත්
වචනයට ගොනුකල නොහැකි තනුවක්
ලතවෙයි..
කඳුළු නැත.
එනිසා
හැඬුම් නැත.
නමුත්
කඳුලක දිය නොවන දුකක්
රිදුම් දෙයි..
ඈ නැත.
................................
එපමණයි.
ඉන් එහා කිසිවක් නැත.
9 අදහස්:
අගනා නිමැවුමක් රසවින්දා
හොද නිර්මාණයක්...
කවි නියමයි!
වර්න නැති නිසා සිහින නැත, නමුත් මෙය කළු සුදු සිහිනයකි. අගෙයි.
හිඳිල ගියා වගේ හැඟීමක් ඇති කරනව...
ඇත්තටම කවියක්
හිත හිරිවැටුනා...
අදහස් වලට බොහෝම ස්තූතියි..හැම වචනයක්ම ලොකු ශක්තියක්
අකුරු නැත
ඒ නිසා නවතිමි
හ්ම්ම් හ්ම්ම්
නිහඬවම
සමුගමී..!!!!!!!!!!!
Post a Comment