දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි...
අකුරු
කවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .
නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .
නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.
තනියට හඳ
පාන්දර කළුවරේ මං යනකොට
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..
කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!
හඳ එනවා මගේ තනියට
පහන් තරු එළියත් පත්තුකරගෙන
බස් එක ගාවටම ...
නිදා වැටෙනකොට මග දිගට
කවුළුවෙන් එබෙනවා
ඇහැ නොපියවා මොහොතකට
තනි නොතනියට මුළු දුරම..
කොළඹදී ඇහැරෙද්දි
හඳ ගිහින් ..!
තව දවසක් වෙහෙසන්න
ඉර ඇවිත් ...!!!
Subscribe to:
Comments (Atom)
අහස බලන අය
ආ-ගිය වග-තුග
ඉතිහාසය
වර්ගීකරණය
- කවි (12)
- ජීවිතෙන් බිඳක් (8)
- පොත් (1)
- සිංහල (2)
ලිපි ගෙන්වාගන්නට
නිතර කියවන සටහන්..
-
-
කැනඩා3 weeks ago
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය8 months ago
-
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)10 months ago
-
-
දොස්තර, Datsun හා නයිට් රයිඩර්.6 years ago
-
මෙහෙයවන සෙනෙහස...6 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!6 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
肌荒れしやすいならカミソリ処理は辞めるべき9 years ago
-
Hotels In Niagara Falls Ny Images10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
මාගම් සෝලිය12 years ago
-
කැත කූඹී...12 years ago
-
මිරැන්ඩා13 years ago
-
Write to express, not to impress13 years ago
-
-
Cowboys & Aliens (2011)13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
-
-
-
-
-
-