දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි...
2023 මොකද වුනේ?
2 months ago
Copyright © 2009 - සිත් අහස... All rights reserved.
Design By topwpthemes Powered By Blogger.
Blogger Template by Anshul | Funny Pictures.