අකුරු

කවියක් ලියනුවස්
අකුරු සෙවුවෙමි.
කිහිපයක් හැර
සියල්ල
හමු විය .

නොලද අකුරු
තුන හතර නිසා
කවිය
සම්පූර්ණ කිරීමට
නොහැකි විය.

1 අදහස්:

හෙළයා said...

එම අකුරැ දෙක තුන නැතත් සමහර විට කවිය සම්පූර්ණ කරගත හැක යහලුවා....

Post a Comment

Related Posts with Thumbnails