සත්‍යය

හදවතට
හිස් බවක් දැනේ..
එය
මහා බරකි ....

විශම..!!!!

කාෂ්ටක සරතැස
නිවාලන මදනල
හමා ආයේ
කළල් දියට ඉහළිණි

එහි
පස් පියුම් නොපිපේ..
සැල්වීනියා පාවේ..
Related Posts with Thumbnails