හතළිහේ බත් ..

දොළහ වූ සැනින්
කැන්ටිමට දිවීමි..
පෝලිමේ දිග මැන බැලීමි..
කොනක් නැති නිසාවෙන්
ලාභය අමතක කර
හැටේ බත් කෑමට
කැම්පස් කන්ද බැසීමි...

3 අදහස්:

Sandun Dasanayake said...

මටත් මතකයි ඒ දවස් වල විසිපහේ බත් එක කන්න කැම්පස් කන්ද බැහැපු හැටි. හැබැයි ඉතින් අතේ සල්ලි තියන දවසට විතරයි. නැත්නම් මොන කට්ට කාල හරි ගොඩේ බත් එකම ගිලල දානවා.

දොඩන් said...

අපිත් කන්නෙ කැන්ටිමේ තියන විසිපහේ බත් එකම තමයි. ඇයි එළියෙන් ගන්න 80වෙ 90වෙ කෑම එකේ වෙනස් දෙයක් තියනවයි කියලයැ.

Mandy said...

සැලෙන්නෙපා සහෝදරයා...
සුබ අනාගතේ හොද ෆ‍්යිඩ් රයිස් කන්න ලැබෙයි....

Post a Comment

Related Posts with Thumbnails