සත්‍යය

හදවතට
හිස් බවක් දැනේ..
එය
මහා බරකි ....

2 අදහස්:

``` Outsider``` said...

එය එසේ බව දැනුවත්ව සිටීම වටී.

දිල් said...

හිස් බව වැඩී උනාමත් හිත හුගාක් බර වෙනවා.....ඒත් බරට හුස්මක් ගන්න...සැහැල්ලුවක් දැනේවි............

Post a Comment

Related Posts with Thumbnails