"දැං ඉතිං ශාරුක්ටවත් කියහං උඹව කොළඹට බස්සන්න "

උදේ ඇහැරෙද්දී
ඉර එලි පදාස
කොට්ටෙ උඩ..

ඇහි පියන් නිදිමත බේරද්දි
ඇද්දුවා ඉරිදට
නුවර යන එකම බස් එක ..

පාන්දර එකේ බඩු කෝච්චිය
කන්ද නග්ගද්දිත්
මං උන්නේ බොලිවුඩ් වල ..

"දැං ඉතිං ශාරුක්ටවත් කියහං
උඹව කොළඹට බස්සන්න "
ඒ අපේ අප්පච්චිගෙ හඬ...!!!

18 අදහස්:

චමිදේවා said...

මේ ටීවී කාරයන්ට බැරිද ඔවා ටිකක් කලින් පෙන්නන්න...නේද...?

මිත්‍රයා said...

මට නම් සාරුක් කාන් ඉන්න ෆිල්ම් බලන්න පටන් ගද්දිම නින්ද යනවා...

Siribiris said...
This comment has been removed by the author.
Anonymous said...

ow ow,,mun films patan ganee raa 10,00 mona pissu welawak da..ai ethin dawalta uthamayange keruwa wane pennane..

Anonymous said...

lassana kaviyak.. mee oyage blog eke gmail account ekakin comment post karana baha ne..ekai anonymous dane

Siribiris said...

ලස්සනයි.

සමහර කවි කියනකොට සම්පූර්ණ ච්ත්‍රයක් හිතේ ඇදෙනවා. මේකත් ඒ වගේ එකක්. (මේ බටර් ගානවා එහෙම නොවෙයි, නයෝ. අනික, බටර් මොකටද, ඔයාල කොහොමත් ලිස්සන සුළුයිනෙ.) සමහර විට ඒ ඔබ යොදාගෙන තියෙන"ඉර එලි පදාස","බඩු කෝච්චිය
කන්ද නග්ගද්දිත්, මං උන්නේ බොලිවුඩ් වල " වගේ වචන නිසා වෙන්න ඇති. බොහෝ කාලෙකට පෙර කව්දෝ නම නොදන්න ප්‍රසිද්ද කවියෙක් ලියපු මේ කවිය තාමත් හිතේ කොනක තියනවා.

පුන් සද මඩල් වැජඹෙන විට අඹර පිට
හිනැහෙයි මදින් මද තරු වැල් කනක කැට
වවුලෝ පියාඹති දොර අඹ වනය සිට
සද ‍රැස් වැටේ කවුලුවකින් නිදන ගෙට

"දැං ඉතිං ශාරුක්ටවත් කියහං
උඹව කොළඹට බස්සන්න" හෙහ් , හෙහ් නියම කථාව.

මින්දද said...

ලස්සනයි කියනවට වඩා අර්ථවත් කියලා කියන්නම්...

Anonymous said...

ඇත්ත තමයි.... ෆිල්ම් පෙන්නන්නේ රෑ වෙලානේ.... ඉතින් උදේට නිදිමත....

පිස්සා පලාමල්ල said...

නියම කතාව.

දිල් said...

අනේ පව්....ඒක නිසානෙ අපි බලන්නේ නැත්තේ ;)

දුකා said...

පව් දෙයියනේ . . . ෂාරුක් ඛාන් කරපු හදියක් . . හි හි

Naya said...

@චමිදේවා & Anony 1:ඒකනේ..පෙන්නුවොත් මහ රෑට..!
@මිත්‍රයා:මට නම් බැලුවට පස්සෙ :)
@Anony2:කිවුව එකට ස්තූතියි.වහාම බලන්නම්.
@Siribiris:බොහොම ස්තූතියි.නිහතමානී සතුටක් දැනෙනව.අලුතින් වඩාත් හොඳ දෙයක් ලියන්න ඔයාගේ වචන ලොකු ශක්තියක්..(අර කවියේ කොටසත් ලස්සනයි)

Naya said...

@මින්දද & පිස්සාපලාමල්ල:ස්තූතියි..!
@punchisamanalee ,දිල් & දුකා :හයියෝ වෙච්චි හදියක මහත..

Rachintha Jayawardhana said...

patta!

LishWish said...

මේක මාරම ගති ආයි දෙකක් නැහැ..!!!

චේජනා said...

superb...!!

Anonymous said...

හී හී... නියමයිනෙ..

Siribiris said...

කෝ නෑනෙ මුකුත්! අලුත් කයියක් ලියාපියෝ.

Post a Comment

Related Posts with Thumbnails