අම්මාගෙ තට්ට කැවුමට
නක්කලේට හිනාවෙන
අත්තම්මගේ පැණි කැවුම්..
අත්තම්මගේ වැලිතලපෙට
හැමදාම පරාදවෙන
අම්මගේ පොල් වන්ඩු...
අපේ අම්ම හීනෙන්වත්
හදන්න නොහිතන,
රස හැලෙන - කුඩු හැලෙන
උඩබැලුම්..
අත්තම්මා නොහදන
අම්මාව දිනවන
ජයග්රාහී
ෆෘට් කේක්...!!!
Subscribe to:
Post Comments (Atom)
අහස බලන අය
ආ-ගිය වග-තුග
වර්ගීකරණය
- කවි (12)
- ජීවිතෙන් බිඳක් (8)
- පොත් (1)
- සිංහල (2)
ලිපි ගෙන්වාගන්නට
නිතර කියවන සටහන්..
-
-
කැනඩා3 weeks ago
-
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය8 months ago
-
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)10 months ago
-
-
දොස්තර, Datsun හා නයිට් රයිඩර්.6 years ago
-
මෙහෙයවන සෙනෙහස...6 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
පුතා..!6 years ago
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
肌荒れしやすいならカミソリ処理は辞めるべき9 years ago
-
Hotels In Niagara Falls Ny Images10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
මාගම් සෝලිය12 years ago
-
කැත කූඹී...12 years ago
-
මිරැන්ඩා13 years ago
-
Write to express, not to impress13 years ago
-
-
Cowboys & Aliens (2011)13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
-
-
-
-
-
-
6 අදහස්:
ලමයෝ මමත් උඩින්, යටින්, හොරෙන් වගේ ඔය ඔක්කොම පස්මහ බැලුං බලලා තියනවා. ඒත් ජීවිතේට කාපු නැති එකක්නෙ මේ උඩ බැලුං. අපි නං දන්නේ ඔය පුම්බල උඩ යවන බැලුං විතරයි, හැබැයි ඒවා කෑවොත්නං බඩුම තමා.
සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!
අන්තිමට ඔය හැමදේටම වග කියන ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!
@ Siribiris
ඔය උඩ බැලුම් වලට එක එක පැති වල එක එක නම් කියනව....
මං දන්න තරමින් නම් ඕව කද්දි උඩ බලන් කන්න ඕන නිසයි ඔය නම...... නැත්නම් හැලෙනව....
හාවිට ස්තූතියි.සමහර විට කාලත් ඇති, නම නොදන්නවට. ඔයාට අලුත් අවුරුද්දෙ වැඩි වැඩියෙන් උදුපියලිය ලැබෙන්න ඕනෙ.
මෙයා නං ලිස්සලා ගිහිල්ල වෙන්ටෑ. වැරද්ද්ක් කියන්නත් බෑ නොවැ, නම දාලා තියෙන්නෙත් "නයා" කියලනෙ.
දිගටම මෙහෙම ලස්සන කථා, කවි ලියන්න, නයි හාමිටත් වැඩි වැඩියෙන් බිත්තර ලැබෙන්න ඕනෙ.
@ siribiris
නෑ මයේ හිතේ රවුමක් දාන්න යන්නැති..... :D
හික්..හික්...ලිස්සල ගියේ නෑ මෙයාලා..ගියා නොවැ නෑගම්..!!!ආත්තම්මල ලොකුඅම්මල පුංචම්මල කවුරු කවුරුත් හදපු ඒවයේ රස බලන්න එපෑය.
@ siribiris & හාපැටික්කි
පිටිවලින් හදලා බැදපු බිත්තර කටුවක් වගේ එකකට මුංඇටපීටි හකුරුකුඩු..etc. මිශ්රනයක් පුරවලා තමයි උඩබැලුම් හදන්නේ.හාළමයා කිවුව වගේ කන්න ඕන උඩ බලාගෙන..නැත්නම් කුඩු හැලෙනවා.රස ගැනනම් කියලා වැඩක් නැහැ.දකුණුපලාත තමයි උඩබැලුම් වලට ප්රසිද්ධ.
@ all
ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා…!
Post a Comment